Gossip Lanka News වෙනින් කව්රුත් නොවේ ඒ ලෙනින්
දමිතා
අබේරත්න පසුගිය කාලය පුරාම සියළු මාධ්‍යන් තුළ වඩාත්ම කතා බහට ලක්වූයේ
තවත් ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් සමම්බන්ධයෙන් කරණ ලද ප‍්‍රකාශයක් නිසාය.
දමිතා නැවතත් කතාබහට ලක්ව ඇත්තේ ඇගේ
සහෝදරයකු විසින් කරණ ලද වංචාවක් මුල් කරගෙනය. දමිතා එයට කිසිඳු
සම්බන්ධතාවක් නැති බව මාධ්‍යන් වෙත ප‍්‍රකාශ කර තිබිණ.