Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

 ගණිකා නිවාස 2ක් වටලා 12ක් අත්අඩංගුවට


 මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා හදිසියේ කරනු ලැබූ වැටලීම් දෙකකදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් 11ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් මෙම ස්ථාන ගණිකා නිවාස බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් වයස අවුරුදු 20, 23, 37, සහ 49 යන වයස්වල පසුවන තරුණියන් සහ කාන්තාවන් බව පොලිසිය ප්‍රකශ කරයි.

 වටලනු ලැබූ එක් ගණිකා නිවෙසක් පිටකෝට්ට බැද්දගාන පාරේ පවත්වාගෙන ගොස් ඇති අතර අනෙක කන්දෙවත්ත පාර, නාවල, නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබේ. එම ගණිකා නිවාස දෙකේම කළමනාකාරිනියන් දෙදෙනාද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් පිටකෝට්ටේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට බලපත්‍රද නිකුත් කර ඇති බවද පවසමින් එහි කළමනාකාරිය පොලිස් නිලධාරීන් සමඟද බහින් බස් වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.


 මෙම ගණිකා නිවාස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලෙස කාලයක් පුරා ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ස්ථාන බවත්, අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් පිටකෝට්ටේ, මහරගම, ‍ෙදාඩංගහයාය, හෝමාගම, රඹුක්කන, වැලිමඩ, බත්තරමුල්ල. වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවටද අනාවරණය වී ඇත.
 අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකාරියන් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය වෙත ඊයේ (21දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ පිළිබඳ මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

ganikawo, ganika niwasa, ganika jawarama, lankawe ganikawo, ganikawo photos, ganika kello, school ganikawo,