Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

දෙරණ ‘ස්ටාර් චැලේන්ජ්’ ගයන්ත විජේරත්න කියයි

එකම කිරුළක හිමිකම් පතා කළ සොඳුරු මියැසි අරගලයක්.....
රියැලිටි ප්‍රසංග කලාවේ සියලු රස එක්තැන් වූ වින්දනීය රාත්‍රියක්.....
වේදිකාවේ උණුසුම ප්‍රේක්‍ෂක හදවත් ගැහෙන රිද්මය හා මුසු වූ ආදරණීය අත්දැකීමක්....
සියල්ල නිමා වූයේ අතිශය නිවැරැදි හා වඩාත් සාධාරණ අයුරිනි.
ප්‍රවීණයන් හා නවකයන් එකම වේදිකාවක විවිධ ගායන හැකියාවන් මුහුණට, මුහුණ උරගා බැලූ ‘දෙරණ ස්ටාර් චැලේන්ජ්’ තරගාවලියේ මිණි කිරුළ හිමිවූයේ ‘ගයන්ත බ්ලාස්ටර්’ කණ්ඩායමට.
‘ගයන්ත බ්ලාස්ටර්’ නියමුවා, ගයන්ත විජේරත්න අද ‘සරසවිය’ හා එක්වන්නේ ඒ අභියෝගාත්මක ගමන් මගේ සොඳුරු මතකයන් එක්ක.
* මොකද හිතන්නේ?
ජයග්‍රහණයට සුබ පතමින් ඔහුගෙන් මම එහෙම ඇහුවේ කතාබහට මුල පුරන්නයි.
ජයග්‍රහණය ගැන සතුටුයි. මම හිතන්නේ මේ මගේ ජීවිතයේ වෙනස්ම විදිහේ සම්මානයක්. මම හදපු ස්ටයිල් එකට තමයි මෙච්චර කල් අගැයීම් ලැබුණේ. මේක මට දැනෙන්නේ ලොකු පරාසයකට, වෙනම රේන්ජ් එකකට ලැබුණු සම්මානයක් හැටියට.

* ෂර්ලි වෛජයන්ත්, ටෝනි හසන්, කොරින් අල්මේදා වගේ ප්‍රවීණයන් එක්කත් භාචි සුසාන්, රොමේෂ් සුගතපාල, වගේ සමකාලීනයන් එක්කත් කරට කර සටන් වැදිලා දිනාගත් කිරුළක් මේ. සැබෑම අභියෝගයක්?
ඔව්, ඇත්තටම මේක වෙනස් හැඩයක වැඩක්. මුලින්ම දෙරණ නාළිකාවට ස්තුතිවන්ත වෙනවා මේ තරගාවලියට මට ආරාධනා කිරීම ගැන. මගේ සහ කණ්ඩායමේ විවධ ගායන කුසලතා රටටම පෙන්නන්න මේක හොඳ අවස්ථාවක් වුණා. ඔබ කිව්වා වගේම මේ තරගාවලියට මට මුහුණ දෙන්න සිදු වුණේ ප්‍රබල තරගකරුවන් පිරිසක් එක්ක. වෙස්ටන් පැත්තෙන් කොරීන්, ක්ලැසිකල් පැත්තෙන් රොමේෂ්, භාචි තව පැත්තකින්. ඉතින් ඒ වගේ සටනක් මට තිබ්බේ. ඒක ඇත්තටම අභියෝගයක් වුණා.
* මේ අභියෝග ජය ගන්න ඔබ සතුව තිබූ සුවිශේෂ හැකියාවන් ගැන කතා කළොත්?
බෑන්ඩ් මේම්බර් කෙනෙක් හැටියට, එතකොට ච්බ් කෙනෙක් විදිහට මම ලබපු අත්දැකීම් ගොඩක් ඉවහල් වුණා, මේ ජයග්‍රහණය ලබන්න. අනෙක හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් කණ්ඩායමක් මට හිටියා. ඒ තමයි ශානක, එරංග, නිරාශා සහ හිරාන්. එදා දවසේ මම තරගවදින කණ්ඩායමට සහ විනිශ්චය මණ්ඩලයට මොකක්ද මම දෙන්න ඕනෑ කියලා අධ්‍යයනය කරලා ඒ අනුව තමයි මම සූදානම් වුණේ. මගේ පිරිස සන්නද්ධ කළේත් ඒ අනුවයි.
* ජයග්‍රහණය, නැතිනම් ‘ස්ටාර් චැලේන්ජ්’ කිරුළ ඔබ බලාපොරොත්තු වූ දෙයක් ද?
මේ කිරුළ ලබා ගන්නවාමයි කියා හෝ එය මට ලැබේවි යැයි කියන දේට වඩා මට අවශ්‍ය වුණේ හොඳින් තරග වදින්න. ඉංගී‍්‍රසි, සිංහල, හින්දි, බයිලා මේ හැම ගායන ශෛලියකින්ම අපි හැකියාවන් ඔවුන්ට පෙන්නුවා. ඒකයි මම කිව්වේ මේක ලොකු කැපෑසිටි එකකට ලැබුණු වෙනස්ම විදිහේ සම්මානයක් කියලා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ මොන හැකියාවන් තිබුණත් වැඩක් නෑ අපි ටීම් එකක් විදිහට එකිනෙකා තේරුම් අරගෙන කටයුතු නොකළා නම්. අපි සහයෝගයෙන්, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරපු නිසයි ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ.
* අනෙක් රියැලිටි ප්‍රසංග වගේ නෙවෙයි, මුල් තරගවටවලදී මේ කණ්ඩායම්වල නියමුවන්ම තමයි විනිශ්චය මණ්ඩලය ලෙස ක්‍රියා කළේත්. මේ ගැන ඔබේ අදහස?
මම වඩාත්ම කැමැතියි මුල සිටම වෙනම විනිශ්චය මණ්ඩලයක් හිටියානම් තරගකරුවන් නැතිව. අද විනිශ්චය මණ්ඩලයේ ඉන්න මම තව දවසක අනෙක් අය ඉදිරියේ තරගකරුවෙක් වෙනවා. මම සාධාරණ විනිශ්චයක් ලබා දුන්නානම් තමයි මටත් ඒ දේ ලැබෙන්නේ. එහෙම තත්ත්වයකුත් තිබුණා. වෙනත් රියැලිටි ප්‍රසංගයක් වගේ නෙවේ, වෙනම පීරියඩ් එකක් මේ ස්ටාර් චැලේන්ජ් අවුරුද්ද.
* ඔබට මේ තරගාවලියේ වඩාත්ම අභියෝගයක් වූ කණ්ඩායම...?
අවසන් වටයට තරග වැදුණු ‘කොරීන් විත් ඒන්ජල්ස්’ කණ්ඩායම තමයි ඇත්තටම මට අභියෝගයක් වුණේ. අනෙක් අයත් තමන්ගේ හැකියාවන් ගෙන් උපරිම සන්නද්ධ වෙලා තමයි අපිත් එක්ක තරග වැදුණේ. තරගයේ මැදක් වගේ යනකොට ගයන්ත ඉන්නවානම් ටිකක් වැඩිපුර සූදානම් වෙන්න ඕනෑ කියලා අනෙක් අය අතර මතයක් ගොඩ නැගුණා. මොකද මුල ඉඳලම වැඩිම මාක්ස් ආවේ මගේ කණ්ඩායමට.
* ඒ කියන්නේ අනෙක් අයට ඔබ අභියෝගයක් වුණා?
සමහරවිට, මොකද මම උපරිමයෙන් වැඩේට කැප වෙලා හිටියේ. හැබැයි ඒ දිනන්නම නෙවේ. ලස්සන දෙයක් කරන්න. මම ගායන ලෝකයට පිවිසෙන්නෙ වීඩියෝ රැල්ලත් එක්ක. එතකොට මම සජීවීව කොහොමද ගී ගයන්නේ කියලා ප්‍රේක්‍ෂකයන්ට අවබෝධයක් තිබුණෙ නෑ. මම හිතන්නේ ස්ටාර් චැලේන්ජ් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඒ හැකියාව පෙන්නගන්න අවස්ථාව මට ලැබුණේ. මිනිස්සු මාව දැනගෙන හිටියෙ ‘රවුම් කඩේ’ ‘සුදු පාට මල් වැටුණ’ ගයපු ගායකයා හැටියටනේ. අනෙක් කණ්ඩායමවල ලීඩර්ස්ලා පවා මගේ කැපෑසිටි එක, රේන්ජ් එක දැනගත්තේ මේකෙන් තමයි.
* ඇත්තෙන්ම මේ හැකියාවට සහ කැපවීමට ලැබුණ සම්මානයක්. ඔබට වඩා දැවැන්තයෝ එක්ක තරග වදින්න ඔබට ජවය, ශක්තිය ලැබෙන්නේ නිකම්ම නෙවෙයි. ගයන්ත විජේරත්න කියන නිර්මාණශීලී සංගීතවේදියා, හැකියාසම්පන්න ගායකයා බිහිවෙන්නේ කොහොමද...?
පුංචි කාලේ ඉඳලම මම ජීවත් වුණේ සංගීතයත් එක්ක. ගෙදරින් මට අවස්ථාව උදාකරලා දුන්නේ හොඳ උසස් ගීත රස විඳින්න. ඒත් මම එක තැනකට ගාල් වුණේ නෑ. වැඩිහිටි යාළුවන්ගේ ගෙවල්වලට ගිහින් බයිලා ගීත, බටහිර ගීත රස වින්ඳා. ගෙදරට හොරා සංගීත ප්‍රසංග බලන්න ගියා. ගමේ ප්‍රසංග වේදිකාවේ ගී ගායනා කළා. සමහර විට සල්පිල්වල කීබෝඩ් ගහන්න යනවා. රුපියල් පන්සීයක් ගන්නවා. පන්සලේ සල්පිලේ එහෙම වාදනය කරපු තැන ඉඳලා තරු පහේ හෝටල්වල ගී ගයන්න, වයන්න ආපු ගමනේ දී ලබපු විවිධ අත්දැකීම් තමයි මේ ජයග්‍රහණයට මට මාවත විවර කර දුන්නේ. කොටින්ම ගමේ, ගොඩේ ඉඳලා සිදාදියට ආපු ගමනක් මේ.
* කවුද ඔබේ පි‍්‍රයතම ගායකයා...?
එහෙම විශේෂ එක්කෙනෙක් කියලා නෑ. ලංකාවේ නම් මම කැමැති 60, 70 දශකවල ගීතවලට තමා. ක්ලැරන්ස්, මිල්ටන්, සී.ටී, ඩෙස්මන්ඩ් වගේ අය මගේ පි‍්‍රයතම ගායකයෝ. ඒ වගේම එල්විස් ප්‍රෙස්ලි, ජිම් රිව්ස්, එරික් ක්ලිෆ්ටන් වගේ බටහිර ගායකයන්ගේ ගීත තමයි මම ගොඩක් ප්ලේ කරන්නේ. මේ තරගාවලියේ දී මම එක බැට්ල් එකක් එල්විස් ප්‍රෙස්ලි ගේ විතරක් කළා. ඒක මම රිස්ක් එකක් ගත්තේ. මොකද අද අපේ ප්‍රේක්‍ෂකයෝ බහුතරයක් එල්විස් දන්නේ නෑ. එදා බැට්ල් එක ඇත්තටම අපි පරාදයි. ඒත් ඒක අගය කරන්නත් බොහෝ අය හිටියා. හැබැයි ජජ් බෝඩ් එකේ හිටපු අය එල්විස් ගේ ගීත දන්නේ නැහැ. ඒකට කරන්න දේකුත් නැනේ.
* ‘ස්ටාර් චැලේන්ජ්’ කිරුළට තරග වැදුණේ වෘත්තීය ශිල්පීන්, ශිල්පිනියන්, නමක් දිනා ගත් ජනපි‍්‍රය තරු. මේ හැමෝටම අභිමානයක් තිබුණා. හැමෝම සටන් වැදුණේ ඒ අභිමානය රැක ගන්න. ඒ අත්දැකීම වෙනස්...?
ඔව් සමහර විට මට සිද්ධ වුණා මට වඩා ගොඩක් ප්‍රවීණයන්ට ලකුණු ලබා දෙන්න. ලකුණු කපා දාන්නත් සිද්ධ වුණා. ඒක තමයි තරගයේ ස්වභාවය. ප්‍රවීණත්වය අමතක කරලා මම ජීවත් වුණේ සංගීතය කියන ඒ ස්වර හතෙන් හැදුණු ලෝකයේ. ඉතින් ඒක නිසා එදා දවසේ වඩාත්ම දක්‍ෂතා පෙන්නූ කෙනාට මම ලකුණු දුන්නා. මා එක්ක තරහා වුණත් යාළු වුණත් මට වැඩක් නෑ. මම ලකුණු දුන්නේ එදා දවසේ වැඩේට විතරයි.
* එතකොට අනෙක් කණ්ඩායම්වල ප්‍රධාන ශිල්පීන් ගෙන් ඔබට එවැනි සාධාරණයක් ඉටු වුණාද?
ඒක නැහැ නියන්න බැහැ. ඒකනේ මම අවසන් වටයට ආවේ. ඒ හැමෝගෙම කර මතින් තමයි මේ ගමන ආවේ. අවසන් වටයට මාවත්, කොරීන් අල්මේදාත් තෝරා ගත්තේ, රාජු බණ්ඩාර, සමිතා මුදුන්කොටුව, අතුල අධිකාරි සමඟ රජීව් සෙබස්තියන් යන විනිශ්චය මණ්ඩලය. ඒ අයටත් ස්තුතියි.
* අද බෙහෝ ගායක, ගායිකාවන් ගීත හදන්නේ, රිංගින් ටෝන්වලට. ඔබත් මේ ව්‍යාපෘතියේ ගොදුරක් බවට පත් වෙලා. එහෙම නේද...?
නෑ, රංගින් ටෝන් වැඩේ ආවාට පස්සේ මම සිංදු කියන එක අතෑරියා. අවුරුදු එකහමාරකින් මගේ අලුත් ගීතයක් ගයලා නෑ. ගොඩක් වෙලාවට මම සිංදු හැදුවේ සල්ලි හොයන්න නෙවෙයි. හැබැයි හිතට එන දේ අවංකව මම කළා. දුරකථනයෙන් කෙනෙකුට කතා කළාම ඒ කෙනා අමතන කල් එයාගේ පාළුව, තනිකම මකන එකනේ රිංගින් ටෝන්වලින් කෙරෙන්නේ. ඉතින් එහෙම එචඪබඪදඨ තත්ත්වේ ඉන්න බැරි නිසා මම රිංගින් ටෝන් කළේ නෑ.
* එතනින් උඩුගං බලා යන්නද ඔබේ වෑයම?
ඔව්, ඇත්තටම වසර එකහමාරකට කලින් මම ‘මුතු කැට’ ගීය කළා.ඒකත් කිසිම රිංගින් ටෝන් හා සම්බන්ධයක් නෑ. රසිකයෝ ඒක පිළිගත්තා. නමුත් අද හැදෙන ගීත ගැන එහෙම ප්‍රසාදයක් නෑ. ඒක මට බයනැතුව කියන්න පුළුවන්. මොකද අද සිංදු ගැන හිතෙන්නේ කියලා ඇහුවොත් ‘අනේ මේ අඬනවා, අඬනවා ඉවරයක් නෑ’ කියලා තමයි මිනිස්සු කියන්නේ. රිංගින් ටෝන් දාගෙන ඉන්න අයටම ඒවා එපා වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ.

antha Vijerathna Profiles | Facebook
https://www.facebook.com/public/Gayantha-Vijerathna‎
View the profiles of people named Gayantha Vijerathna on Facebook. Join Facebook to connect with Gayantha Vijerathna and others you may know. Facebook ...
Gayantha vijerathna | Facebook
https://www.facebook.com/pages/Gayantha-vijerathna/104627106301034‎
1 person likes this. Want to like this page? Sign up for Facebook to get started. Sign Up. It's free and anyone can join. Already a member? Log in. Mobile · Find ...
Gayantha Vijerathna | Facebook
https://www.facebook.com/gayantha.vijerathna‎
Gayantha Vijerathna is on Facebook. Join Facebook to connect with Gayantha Vijerathna and others you may know. Facebook gives people the power to share  ...
Ra Ahase - Gayantha WIjerathne (Gayantha Productions - www ...

► 4:18
► 4:18
www.youtube.com/watch?v=nrPrsSFzwUw‎
2009 ඔක් 29 - GayanthaProductions මගින් උඩුගත කරන ලදි
Ra Ahase - Gayantha WIjerathne (Gayantha Productions - www gayantha com)
Gayantha Wijerathne – Gayantha Productions – Sri Lanka
gayantha.com/‎
Albums · Awards · Contact · Downloads · Images · MIDI · mp3 · Gayantha Productions · Music · Profile.
true ./skins/skin1.swf LanKanTunes PLAYLIST TOTAL TIME L,R 3 ...
www.lankantunes.com/player/sunflower/config.xml‎
... songs/sinhala/Sunflower/Live%20RATHNAPURA%202011/30%20-%20SUDU %20PATA%20MAL%20WETUNU.mp3;(GAYANTHA VIJERATHNA) 30 - SUDU ...
sunflower live show in rathnapura 2011 mp3 - videomart95.com
www.videomart95.info/.../sunflower-live-show-in-rathnapura-2011.html‎
2011 ඔක් 23 - Download 28 - PAYANA SANDE.mp3. GAYANTHA VIJERATHNA Download 29 - RAWUN KADE LANGA.mp3 · Download 30 - SUDU PATA ...
Neela Tharaka - Gayantha.mp3 - SRI LANKAN LIVE BAND SHOW ...
www.videomart95.info/2011/12/neela-tharaka-gayanthamp3.html‎
Neela Tharaka - Gayantha.mp3. Contact Publisher - 9472 55 78 298 | Skype - videomart95 | Email - admin@videomart95.com. Share this post : ...
WWW.MUISCLANKA.COM: October 2011
musiclankacom.blogspot.com/2011_10_01_archive.html‎
GAYANTHA VIJERATHNA Download 29 - RAWUN KADE LANGA.mp3. Download 30 - SUDU PATA MAL WETUNU.mp3. Download 31 - RANGA DENNAM.mp3
::Entertainment Videos:: Oya Dasa Kee Katha Gayantha Original ...
www.indyarocks.com/.../Oya-Dasa-Kee-Katha--Gayantha--Original-DV...‎
2010 නොවැ 26 - Watch online Oya Dasa Kee Katha Gayantha Original DVD Video on indyarocks. com. Watch free online ... roshan vijerathna. Total 5 videos ...
All about General Election 2010 lanka
generalelectionlanka2010.blogspot.com/‎
2010 මාර්තු 19 - 6 Mano Vijerathna 7 Buddhadasa Vithanachchi 8 Ranjith ... 6 Manusha Nanayakkara 7 Gayantha Karanathilake 8 B.H.Jayantha Jayaweera
Index of /wp-content/uploads/2013/04
newsradio.me/wp-content/uploads/2013/04/‎
2013 අප්‍රේල් 13 - 01.mp3 · 12-Gayantha-Karunathilaka-01.mp3 ... 12-chandika.mp3 · 12-gamunu- vijerathna.mp3 · 12-gemunu-01.mp3 · 12-gemunu-02.mp3 ...
Tags - Favorite Auto Store
favoriteautostore.com/?a=authvideos&aid=uggahakumbuera&tag...‎
Nadeesha hemamali Attack to janaki vijerathna in derana Kotta pora new year festival... Tags: whole star empty .... Rathupata mal wetunu-gayantha.avi ... Tags:.
Tags | SongsLK.Com | Sinhala Songs & Video Downloads
www.songslk.com/tags.html‎
... Akka Amila Niruksha ayesh vijerathna Peradaaka - Hashan Perera & Jayasri ..... Lahiru Perera Gayantha Wijerathne Somasiri Madagedara About Us Adara ...
Deepal - Pipl Directory
https://pipl.com/directory/name/Deepal/40/‎
Gayantha Deepal .... H.M Janaka Deepal Vijerathna. Monaragala. 16224. H.M.G. Chamith Nishan. Monaragala. 10654. H.P.Chamara Saman Kumara ... [ Lanka ...
Register Your Name as a Domain Name: thathird-thaticherla
www.netorginfo.com/namedomains-thathird-thaticherla.htm‎
... gaurav.com gavvala.com gayantha.com gayatri.com geema.com geiger.com ..... vijay.com vijayan.com vijerathna.com vilela.com vimansa.com vimarsha.com  ...
Friends Club | JayaSriLanka
jayasriwap.wapka.mobi/site_0.xhtml?get-number=2031...‎
Active.Staff.Blocked. JSL. User name:arjun19. Name:nuwan vijerathna. Gender: male ... Name:gayantha chathuranga. Gender:male. Age: *Send Msg *More Info ...
Friends Club | JayaSriLanka - Wapka
jayasriwap.wapka.mobi/site_0.xhtml?get-number=1621...‎
JSL. User name:arjun19. Name:nuwan vijerathna. Gender:male. Age:18 *Send Msg ... Name:gayantha chathuranga. Gender:male. Age: *Send Msg *More Info ...
Friends Club | JayaSriLanka - Wapka.mobi
jayasriwap.wapka.mobi/site_0.xhtml?get-number=2855...‎
Active.Staff.Blocked. JSL. User name:arjun19. Name:nuwan vijerathna. Gender: male ... Name:gayantha chathuranga. Gender:male. Age: *Send Msg *More Info ...
[XLS]
Sheet1 - Lankadeepa
www.lankadeepa.lk/korienexam.xls
4016, 10022288, SIRIWARDANAYALE SURESH NUWAN VIJERATHNA, Male ...... 7259, 10040562, JAYAWEERA ARACHCHILAGE GAYANTHA RAMYA ...
[PDF]
02 september - 2010 - Newslanka
www.newslanka.net/design%20comp/images/Issues/.../Issue_978.pdf‎
2010 සැප් 18 - Minister Sirisena said UNP spokesman Gayantha. Karunatilake did not know ...... Vijerathna who organised the event with the support of. Rev.
[XLS]
응시자(합격자)
www.hrdkorea.or.kr/cms/download/downloadFile.hrd?attachSeq=14947‎
137, 20000569, MAPALAGAMA MANAGE GAYANTHA PUSHPA KUMARA ...... KULATHUNGA MUDIYNSELAGE AMITH DUSHMANTHA VIJERATHNA.
korienexam - Docstoc
www.docstoc.com/docs/128364502/korienexam
2012 සැප් 5 - ... 10022288 SIRIWARDANAYALE SURESH NUWAN VIJERATHNA ...... Manufacturing JAYAWEERA ARACHCHILAGE GAYANTHA RAMYA ...
[XLS]
draw2.xls
www.slbfe.lk/downloads/draw2.xls
9953, N4785150, HERATH MUDIYANSELAGE VIJERATHNA, 701220625V ...... 15021, N4745429, KONDASINGHA GEDARA NIROSHANA GAYANTHA ...
Nadeeka Jayarathna's Profile, Pics | Whopia People Directory
whopia.com/plus/106079934845494294399‎
2013 සැප් 4 - kushan gayantha · Nisam K · sahil shakh · Asela Sebastian · Cesar David ..... amila vijerathna · Abhijit Dey · Anuranga Thennakoon · දේවා ගේ.
Nadeeka Jayarathna's profile - Google Plus Directory
google-plus.pl/plus/106079934845494294399‎
2013 ජූලි 26 - kushan gayantha · Asela Sebastian · Cesar David · Thusitha Vipula ..... Rumesh Randew · pushpa kumara · amila vijerathna · Abhijit Dey
[XLS]
ARMY2_11 - Sri Lanka Army
www.army.lk/images/selectedList.xls
1075, 1, 2074, GAMINE RD, HQ,COLOMBO 03, GAYANTHA, R.D.K., NO.220/21A ,RATHNAPURA RD.,HORANA. 0303028, 4059.44, Rajakeeya V. Horana.
Majeztic World: සාමාන්‍ය අන්තර්ජාල වේගයෙන් uTorrent ...
majezticworld.blogspot.com/.../download-speed-seed-direct-download.ht...‎
Tharindu gayantha August 5, 2013 at 10:30 AM. patta pata pata. ReplyDelete ... Hasantha Vijerathna August 5, 2013 at 9:16 PM. mchan mama torrent eka oya ...
Nadeeka Jayarathna's profile - Google Plus Directory - arblol
www.arblol.com/plus/106079934845494294399‎
2013 ජූනි 30 - kushan gayantha · Asela Sebastian · Cesar David · Thusitha Vipula ..... Rumesh Randew · pushpa kumara · amila vijerathna · Abhijit Dey
Jayasekara Asanka information at socsee.com - X
socsee.com/portfolio/asanka-jayasekara/
Pemwathun Wela Sitiyath - Nissanka Vijerathna. FM Royal ... Music.lk]. Tharu Werale - (Ridee Siththam) - Gayantha and Damith Asanka [www.Music.lk].
Info on Jayasekera Asanka by searchay.com
searchay.com/details/asanka-jayasekera/
Pemwathun Wela Sitiyath - Nissanka Vijerathna. FM Royal ... Music.lk]. Tharu Werale - (Ridee Siththam) - Gayantha and Damith Asanka [www.Music.lk].
Vijerathna - فيديو يوتيوب
tube.m3m7.com/search+Vijerathna‎
مقاطع تحميل مشاهدة Vijerathna فيديو يوتيوب. ... نتائج بحث : Vijerathna. Pemwathun Wela Sitiy · IMG 0156 weding ... Ra Ahase - Gayantha · Janaki Wijerathne.

0 comments

Post a Comment