ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්.සෝවියට්, වෝර්සෝ රටවල් සහ රුසියානු හමුදා අත ප්‍රධාන ගිනි අවිය වුනේ ඔහු තැනු රයිපලයයි.
කෙසේ වෙතත්, ඇන්ගෝලාව,වියට්නාමය, ඇල්ජීරියාව වැනි විවිධාකාර සටන් බිම් වල විප්ලව වාදීන් අතත් AK 47 ගැවසුනි.
කලෂ්නිකොව් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිපල් නිෂ්පාදනය කොට තිබේ.
Post a Comment