
"සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල"
අගනුවර පවතින තත්වය පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ කම්පාලා අගනුවර වෙසෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් කියා සිටියේ, කොට ගවුමකින් හෝ සායකින් සැරසුන විට බොහෝ දෙනා තමන්ට අපහාස කරන බවයි.
"සමහර තැන්වලදී මිනිස්සු අහනවා, 'කීයක් දෙන්නද?' කියල. එහෙම අහන්නේ ගණිකාවන්ගෙන්. යාලුවෝ එක්ක හැන්දෑවේ විනෝද වෙන්න යන කොට අපිට කලිසම් ඇඳ ගෙන යන්න බැහැනේ?," ඇය පවසන්නීය.
2009 දී සමලිංගික සේවනයට එරෙහි පනත මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේ ලෝක නායකයෝ එය දැඩිව හෙලා දුටුවහ.
Post a Comment