Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.


'අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ'
යලිත් වතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ, ඇය නායකත්වය දරන ආසියාතික ප්‍රතිපත්ති සහ අධ්‍යයන කේන්ද්‍රයේ රැස්වීමක් අවසානයේ ඒ පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ.

"අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ," බවයි, ඇය පවසන්නේ.
මෙතෙක් එවැනි අදහසක් නැතත්, අනාගතයේ එම තීරණය වෙනස් වනු අත් දැයි මාධ්‍යවේදියා කළ විමසුමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, "හොඳ බෞද්ධයෙක් විදියට අහල තියෙනවනේ හැමදේම වෙනස් වෙනවා කියල මොහොතින් මොහොතට. ඉතින් ඒක කියන්න බෑ, දැනට එහෙම අදහසක් නැති," බවයි.
දෙවරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව යලිත් වතාවක් ජනාධිපති පදවියට ඉදිරිපත් වීම වලක්වන විධිවිධාන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුණු අතර, එළැඹෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

1 comments

  1. Gossip Lanka Sinhala  

    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info
    http://www.hirugossip.info

Post a Comment