Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

උතුරේ දැරියන්ට කෙරෙන 'ලිංගික අතවර වැඩිවෙලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 17 සිකුරාදා - 14:36 GMT

Child abuse
සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව වාර්තාකරණයේ ඉහල යාමක් බව බලධාරීහු පවසති
ගතව ගිය 2012 වසරේදී පමණක් උතුරේ බාල වයස්කාර දැරියන් 256 දෙනකු ලිංගික අතවරවලට ගොදුරු වී ඇති බව කාන්තා හිමිකම් සංවිධාන ක්‍රියාධරයෝ ප්‍රකාශ කරති.

යුද්ධය හමාර වී ගතව ගිය කාලය තුල බාල වියේ දැරියන්ට එල්ලවන ලිංගික අතවර වැඩි වී ඇති බවයි, වවුනියාවේ පැවති වැඩමුළුවක් අමතමින් ඔවුන් පෙන්වා දුන්නේ.
මේ වසරේ ඉකුත් මාස හතර ඇතුලත දැරියන් 68 දෙනකු අතවරයට ලක්වීම සලකා බලන විට බාල වියේ දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම උත්සන්න වෙමින් තිබෙන හැඩක් පෙනී යන බව ඔවුහු පවසති.
කෙසේ නමුත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ සැබවින්ම සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව යුද්ධය නිමාවීමත් සමඟම ළමා අපයෝජන සම්බන්ධ වාර්තාකරණයේ ඉහල යාමක් බවයි.