Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

මොරටු වඩු උද්ඝෝෂණයේදී ඇමැති ජීවන්ට වතුර බෝතල් ප්‍රහාර
පැයකට අධික කාලයක්‌ ජනතා අඩස්‌සියේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සිරි මහබෙල්ලන - බණ්‌ඩාරගම සහ මොරටුව- හේමන්ත වික්‍රමපාල, එස්‌. පී. ආරියරත්න - රත්මලාන,

මොරටුව වඩු කාර්මික ශිල්පීන්ගේ උද්ඝෝෂණයක්‌ සහ පාගමනක්‌ සමථයකට පත් කිරීමට ඊයේ (24 දා) උදේ මොරටුව ප්‍රදේශයට පැමිණි තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතාට එම උද්ඝෝෂකයෝ ජල බෝතල් ප්‍රහාරයක්‌ එල්ල කරමින් හූ හඬ තියමින් විරෝධය පළ කළහ. පැයකට අධික කාලයක්‌ ඇමැතිවරයා ජනතා අඩස්‌සියේ සිට ඇතැයි ද වාර්තා වේ.
සියලු උත්සාහයන් අසාර්ථක වීම නිසා කුමාරතුංග මහතා තමන් මේ ගැන අදාළ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසඳුම් ලබාදීමට ක්‍රියාකරන බව පවසමින් එම ස්‌ථානයෙන් පිටත්ව ගොස්‌ තිබේ.

අහෝසිකර ඇති දැව ප්‍රවාහන බලපත්‍රය යළි ස්‌ථාපිත කිරීම, තම නිෂ්පාදනවලට සාධාරණ මිලක්‌ ලබාදීම ඇතුළු ඉල්ලීම් හයකට විසඳුම් ඉල්ලා මොටුවේ වඩු කාර්මිකයින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට සහ පාගමනට 5000 ක පමණ පිරිසක්‌ සහභාගි වූහ.

මෙම උද්ඝෝෂණය හා පාගමන නිසා ඊයේ රාවතාවත්ත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්‌ තිබිණි. මේ නිසා වාහන රියෑදුරෝ මෙන්ම මගී ජනතාවද දැඩි අපහසුතාවයකට පත්වූහ. ඊයේ පෙරවරුවේ මෙම විරෝධතා පාගමන මොරටුව මෝල්පේ ආනන්දාරාමය අසලින් ආරම්භ වූ අතර මේ සඳහා මොරටු වඩුකාර්මික ශිල්පීන්, මහා සංඝයා ඇතුළු ප්‍රදේශවාසීහුද සහභාගි වූහ. මෙම විරෝධතා පාගමන විල්ලෝරාවත්ත, ඉඳිබැද්ද, පුවක්‌අරඹ, සොයිසාපුර, රාවතාවත්ත ඔස්‌සේ පුරන්අප්පු චතුරශ්‍රයට පැමිණියේය. අනතුරුව විරෝධතාකරුවන් සිය ඉල්ලීම් රැගත් සංදේශය මොරටුව ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදී, රැස්‌වීමක්‌ පවත්වා සාමකාමීව විසිර ගියහ.

මෙහි දී අදහස්‌ දැක්‌වූ මොරටුව මෝල්පේ ආනන්දාරාමයේ බේරුවල ආනන්ද හිමිපාණෝ මෙසේ පැවැසූහ.

මොරටුව වඩු කාර්මිකයන් මේ එක්‌රොක්‌වෙලා ඉන්නේ මේ ඇත්තන්ගේ දුක කියන්න. මේ අය ප්‍රවාහනය කරන දැවවලට අදාළ බලපත්‍ර ක්‍රමය 2012 සිට අහෝසි කර තිබෙනවා. ඒ වගේම ඒ අයට සිය ලී බඩු ටික අලෙවි කරගන්නත් අද ප්‍රශ්න මතුවෙලා. මේ ප්‍රශ්නය ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරන්නයි මේ අය මෙහෙම පාරට බැහැලා හඬ නැඟුවේ.

මෙම උද්ඝෝෂණ පාගමන නිසා ගාලු පාරේ රථ වාහන එක්‌ මංතීරුවක්‌ ඔස්‌සේ පමණක්‌ ධාවනය කෙරිණි.

 gosip lanka, gosip lanka 9, gosip 9 lanka, Gossip Lanka News www.gossiplanka.lk/‎ ksoyi ,nd f.or .sh fldá foaYmd,k wxY kdhsld ;ñ,skS újdyù orejka ,nkak isysk ujhs fldá foaYmd,k wxY kdhsld ;ñ,skS oeka wef.a .fï h' jõkshdj mrka;ka .fï ;u kE msßjr iu. ‎English Edition - ‎Thungasiri Speaks - ‎Guinness Record Holder Dies ... ඔබ මෙම පිටුවට 2 වතාවක් පිවිසුණා. අවසාන පිවිසීම: 7/9/13 Gossip Lanka News www.gossiplanka2.com/‎ GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. gossip lanka news gossiplankanews.com gossiplanka.lk now come as gossiplanka2.com. Gossip Lanka Hot News www.gossiplankahotnews.com/‎ Sri Lanka Hot Sinhala news only from Gossip Lanka Hot News Daily hot news updates Live lanka TV Radio channels and more. ‎Preview - ‎ලබන්නා වූ අලුත් ... - ‎Live cricket Streaming - ‎Hiru TV Live Gossip 9 lanka www.gossip9lanka.com/‎ GOSSIP 9 LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka www.lankaegossip.com/‎ Gossip Lanka e gossip. Latest gossip from Sri Lanka. ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න - ලංකාඊගොසිප් පුවත් එකතුව. Sri Lanka Gossip News www.srilankagossips.com/‎ miq.sh 23 jeks oyj,a wêl j¾Idj meje;s fudfydf;a ksfjfia fodr wrjdf.k tys isá ;sia yeúßÈ .eìks l; isysiqka lr wefoys .eg.id fuu l%shdj isÿlr we;s nj;a iji ;uka ksfjig meñKs ... ඔබ 7/8/13 දින මෙම පිටුවට පිවිසුණා. gossip lanka news sinhala - sinhala hot gossip news gossip 9 lanka ... sinhala-hot-gossip-lanka.blogspot.com/p/blog-page.html‎ gossip 9 lanka hot news, hot gossip lanka, sinhala gossip news sri lanka. lanka e gossup 9, gossip lanka news. gossip Lanka News - YouTube ► 0:52► 0:52 www.youtube.com/watch?v=eQ2MUfeVrfI 2012 නොවැ 30 - GossipLankaVideos මගින් උඩුගත කරන ලදි Sumana Gomes Telephone Number ask from Face Book (gossip Lanka News) read story http://www ... Nawakaya.com | Sinhala Teledramas , Gossip Lanka , gossip news ... www.nawakaya.com/‎ The sri lankan best Sinhala teledrama, Education, Cricket, gossip, gossip9lanka, hotgossip, gossip9lanka, gossip lanka, wallpapers, sinhala news, mp3, lyrics, ... Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lankahotnews ... www.lankahotnews.info/‎ Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lankahotnews.info | lanka · Home; Lanka ... GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. Real Gossip Lanka | Bitter Truth & Latest News From Sri Lanka in ... www.realgossiplanka.com/‎ Real Gossip Lanka | ශ්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතින, තිත්ත ඇත්ත කියන , අසභ්‍ය දර්ශන වලින් තොර එකම ... Gossip Lankamodel www.gossip.lankamodel.com/‎ sri lankan gossip. sri lankan news. ... Gossip Lankamodel. ≡Menu. Home · Live Shows; Archive; Comments; With Sub Menu. Sub Menu 1; Sub Menu 2; Sub ... Gossip Lanka News www.gossiplanka.info/‎ GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය gossiplankanews.lk. Gossip Lanka News: First Lady Flight Captain in Sri Lanka gossiplankanewsnow.blogspot.com/.../first-lady-flight-captain-in-sri-lank...‎ sri lankan gossip, sri lankan model, facebook news, facebook sri lanka, mahinda rajapaksa, nadee chandrasekara, sri lanka, sri lanka gossip, sri lanka gossip ... Gosip Lanka SL:: Lanka Gossip News ::. gossiplankasl.blogspot.com/‎ Gossip Lanka SL ::. Sri lankan top gossip site. Latest Gossips, News of Sri Lankan Celebrities Actress, Models, Actors and more ... Hot gossip Sri Lanka - Best Srilankan Video Songs www.srisongs.com/articles/browse-Hot_gossip_Sri_Lanka-1.html‎ 2013 ජූනි 23 - දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ... Gossip Lanka | Facebook https://www.facebook.com/gossiplankafanpage Gossip Lanka. 38314 likes · 1006 talking about this. Sri Lankan Wedding | Gossip Lanka | Birthday Party | News www.lakwedding.com/‎ Sri Lankan Wedding | Birthday Party | Models | gossip lanka news | lanka hot news | lanka channel | col3neg | col3 | Gossip lanka | lakwedding. Gossip 7 Lanka www.gossip7lanka.com/‎ wdKavqj ;j wjqreÿ 10la ;sfhkjd ta ksid uu hkjd''' ;j wjqreÿ 10hlaj;a Y%S ,xld ksoyia mlaIh n,fha isák ksid ;ud wdKavqjg tlajk nj tlai;a cd;sl mlaIfha l=reKE., Èia;%sla ... Lankatv.net gossip lanka sri lanka gossip hot gossip www.lankatv.ws/‎ Sinhala Teledrama Video Sinhala News Video, Sri Lankan Teledrama Sri Lanka News Video Songs TV Variety Shows, SriLankan Web TV,Wedding Photos,See ... gosip lanka - Sinhala Search - Sri Lanka Websites www.sasrutha.com/gosip-lanka/‎ gosip lanka - Sasrutha.com is a Creative Sri Lankan Search Engine, One and Only Sinhala Search Engine in the world. 2013-Lankadeepa - Gossip Lanka News www.data.gossiplankanews.com/arti/2013/lankadeepa1.php‎ 2013-Palapala -Lankadeepa. Back to Gossip Lanka. GGossip Lanka · blogger counter. free page hit counter. Hiru Fm Gossip|Hiru FM Official Web Site|Gossip Lanka www.hirufm.lk/gossip/‎ Hiru FM,The No 01 online Radio in Sri Lanka.Listen to Live Music Online,Download Sinhala Songs & Sinhala MP3.The Best Live Music streaming in sri Lanka. News from sri lanka - Gossip lanka,lanka gossip ... - Arunalokaya www.arunalokaya.com/index.php?Itemid=18‎ col3,col3neg,col3neg original,tharunaya,lanka gossip,gossip,col3neg magnify lanka,Sri lankan most entertainment web portal. Gossip Lanka News - lankanews hot 2013 - Sinhala Films freesinhalamovie.com/Hot_News.html‎ Sinhala Gossip News , gossiplanka , gossip , lanka gossip , nalunili thorathuru , siriasara gossip , gossip news 2012 , sinhala gossip, gosiip original , lanka ... www.xxxlk.info | Gossip Lanka | www.xxxlk.info/‎ gossip lanka news ,gossip lanka ,gossiplanka ,gossiplankanews ,lanka gossip ,gossip sri lanka ,srilanka news ,gossip 9 lanka ,col3negoriginal. eNewsFirst : Sri Lanka News | News Papers | Gossip News | Gossip ... enewsfirst.com/‎ eNewsFirst - 24 Hours SINHALA News Updates - Breaking News from Sri Lanka. The premium Sri Lankan Online News Network providing around the clock ... | Are you searching Gosip Lanka Gossip Lanka sri lanka gossip ... gossiplanka.wordpress.com/‎ Are you searching Gosip Lanka Gossip Lanka sri lanka gossip lanka gosip …etc ? this is the place. Posted in Uncategorized on August 6, 2008 by gossiplanka. Gossip lanka news – Lankamodel.com - Sinhala News beautymodelsrilanka.blogspot.com/‎ දින 1 කට පෙර - මෙන්න Sri Siddhartha Gautama Full Movie එකම බලපු නති අය ඔක්කොම බලන්න ..ලස්සන film එකක් බලලා comment එකක් ඩන්න ... SRI LANKA:Kirula News Reports::Latest Sri Lanka News,Gossip ... kirula.us/‎ Sri Lanka Time Now ... Exchange Rate. Sri Lanka Rupee Exchange Rate ... SRI LANKA:Kirula News Reports::Latest Sri Lanka News,Gossip Lanka ,col3neg … Gossip Lanka 9 www.gossiplanka9.com/‎ GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka News www.gossipelanka.com/‎ fld