Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

බැංකු කටයුතු පහසු කරන පොදු කාඩ්පත් යාන්ත්‍රණය...

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රට පුරා 900 කට අධික ඒ. ටී. එම්. යන්ත්‍ර ප්‍රමාණයක්‌ හිමිය. එම ඒ. ටී. එම්. යන්ත්‍ර අඩංගු ජාලය පෙරේදා සිට ලංකාපේ (LankaPay) පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයට සම්බන්ධ වූ අතර, එමගින් මෙම බැංකු දෙකෙහි කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ට ඉතා අඩු මුදලකට කාඩ්පත අයත් නොවන බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට හැකි වෙයි. දැනටමත් ඇතැම් බැංකු අතර මෙය සිදු කළ හැකි වුවත්, එහිදී බැංකු ගනුදෙනුකරුවාට විශාල පිරිවැයක්‌ දැරීමට සිදු වෙයි.
දැනට එම මුදල රු. 75 ක්‌ පමණ වන අතර, මේ පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය හරහා එම ගනු දෙනු සිදු කිරීමේදී එම වියදම රු. 15 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වෙයි. ඉදිරියේදී LankaPay පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයට සියලු බැංකු සම්බන්ධ වූ විට, සියලුම බැංකුවල කාඩ්පත් හිමියන්ට වෙනත් ඕනෑම බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයකින් ඉතා පහසුවෙන් රු. 15 ක්‌ වැනි ඉතා අඩු පිරිවැයකට මුදල් ගැනීම සිදු කළ හැකිය.

නවීන තාක්‍ෂණය දිනෙන් දිනම සෑම ක්‍ෂේත්‍රයක්‌ සමගම මුසුවෙමින් පවතින්නකි. බැංකු ක්‍ෂේත්‍රයටද කලක පටන්ම වේගයෙන් නව තාක්‍ෂණය මුසුවෙමින් පවතී. ඒ අනුව බැංකු කටයුතු මහජනතාවට වඩාත් පහසුවෙමින් පවතින බවද රහසක්‌ නොවේ. අද වන විට ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කරන මට්‌ටම දක්‌වාම බැංකු කටයුතු නවීකරණයට ලක්‌ව ඇති අතර එය තවදුරටත් නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නකි. අතීතයේ තම බැංකු ගිණුමේ ඇති මුදල් ගැනීමට බැංකුවට ගොස්‌, පෝරම පුරවා, මුද්දර අලවා බැංකු කවුන්ටරය ඉදිරිපිට පෝලිම්වල දිගු වේලාවක්‌ රැඳී සිටීමට ද සිදු විය. දැනටත් බැංකු කවුන්ටරවල පෝළිම් නැතුවා නොවේ. එහෙත් ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ. ටී. එම්.) භාවිතයට පැමිණීමත් සමග, තම බැංකු ගිණුමින් මුදල් ගැනීමේ කටයුත්ත වඩාත් පහසු වී තිබේ. මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නට යන්නේ මෙහි තවත් ඉදිරි පියවරක්‌ ගැනය. එනම් ලංකාපේ (LankaPay) නමින් ලංකා ක්‌ලියර් ආයතනය විසින් පෙරේදා (23දා) බැංකු ගනුදෙනුකරුවන් සඳහා හඳුන්වා දෙන ලද පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයේ (Common ATM Switch/CAS) පිළිබඳවයි.

මෙම නව පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය හඳුන්වා දෙන ලද්දේ පෙරේදා (23දා) බත්තරමුල්ල වෝටර්ස්‌ එ-හිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්‌ථාවට මහ බැංකුවේ උසස්‌ නිලධාරීන් ඇතුළු සියලු බැංකු හා මූල්‍යායතනවල ප්‍රධානීන් රැසක්‌ ද එක්‌ව සිටියේය.නා නා විධ ආහාර වර්ග මෙන්ම මධුවිත ද සමග ජයටම සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා යන මහත්වරුන් විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට අයත් ඒ. ටී. එම්. යන්ත්‍ර මගින් පළමු ගනුදෙනුව සිදු කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ඇතිව ලංකා ක්‌ලියර් ආයතනය විසින් ක්‍රියාත්මක කරන පොදු කාඩ්පත් හා ගෙවීම් යාන්ත්‍රණයේ (^Common Card and Payment
Switch/CCAPS) පළමු අදියර ලෙස මෙම ලංකා පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය හඳුන්වා දිය හැකිය. ලංකාපේ බැංකුව හා මහජන බැංකුව මෙහි මුල්ම සාමාජිකත්වය ගෙන ඇත. ඒ අනුව දැනට මෙම පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එම බැංකු දෙක අතර පමණක්‌ වුවත් ඉදිරියේදී වෙනත් බැංකු ද මෙම යාන්ත්‍රණයට එක්‌ කර ගැනීම තුළින් හෙට දවසේ සියලු බැංකු ගනුදෙනුකරුවන්ට මේ පහසුකම ව්‍යාප්ත කිරීම ලංකා ක්‌ලියර් ආයතනයේ අරමුණයි. ඒ අනුව දැනටමත් වෙනත් බැංකු හා මූල්‍යායතන ද මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඉදිරි මාස කිහිපය තුළ සියලු වාණිජ බැංකු මෙයට සම්බන්ධ වනු ඇතැයි අපේක්‍ෂිත අතර ඒ තුළින් ලංකාවේ විශාලතම පොදු ඒ. ටී. එම්. ජාලය බවට මෙය පත්වනු ඇතැයි ලංකා ක්‌ලියර් ආයතනය පවසයි.

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රට පුරා 900 කට අධික ඒ. ටී. එම්. යන්ත්‍ර ප්‍රමාණයක්‌ හිමිය. එම ඒ. ටී. එම්. යන්ත්‍ර අඩංගු ජාලය පෙරේදා සිට ලංකාපේ (LankaPay) පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයට සම්බන්ධ වූ අතර, එමගින් මෙම බැංකු දෙකෙහි කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ට ඉතා අඩු මුදලකට කාඩ්පත අයත් නොවන බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට හැකි වෙයි. දැනටමත් ඇතැම් බැංකු අතර මෙය සිදු කළ හැකි වුවත්, එහිදී බැංකු ගනුදෙනුකරුවාට විශාල පිරිවැයක්‌ දැරීමට සිදු වෙයි. දැනට එම මුදල රු. 75 ක්‌ පමණ වන අතර, මේ පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය හරහා එම ගනු දෙනු සිදු කිරීමේදී එම වියදම රු. 15 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වෙයි. ඉදිරියේදී LankaPay පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයට සියලු බැංකු සම්බන්ධ වූ විට, සියලුම බැංකුවල කාඩ්පත් හිමියන්ට වෙනත් ඕනෑම බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයකින් ඉතා පහසුවෙන් රු. 15 ක්‌ වැනි ඉතා අඩු පිරිවැයකට මුදල් ගැනීම සිදු කළ හැකිය. එවිට තමාගේ බැංකුවේම ඒ. ටී. එම්. යන්ත්‍රයක්‌ සොයාගෙන කාලයත්, ශ්‍රමයත්, මුදලුත් වැය කරගෙන බොහෝ දුර ගමන් කිරීමට ද අවශ්‍ය නොවේ. තමාට ළඟම පිහිටි බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රයකින් එම කාර්යය කරගත හැකිය. 2014 වසර අවසානයට පෙර මේ තත්ත්වය උදා වනු ඇතැයි අපේක්‍ෂිතය.

2012 වසර අවසන් වන විට බැංකු අංශය සතු මුළු ශාඛා 6374 ක පැවැති ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ. ටී. එම්.) ප්‍රමාණය 2390 ක්‌ දක්‌වා වර්ධනය වී තිබිණි. 2012 වසර තුළදී බැංකු ශාඛා 190 ක්‌ සහ ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 153 ක්‌ බැංකු ජාලයට එකතු විය. මේ අතුරින් ශාඛා 168 ක්‌ සහ ඒ. ටී. එම්. යන්ත්‍ර 86 ක්‌ම ස්‌ථාපිත කර තිබුණේ. බස්‌නාහිර පළාතින් පිටය. මේ වන විට එම සංඛ්‍යාව තවත් වර්ධනය වී තිබෙනවාද විය හැකිය. ඒ නිසා මෙවැනි ක්‍රමවේදයන් හරහා බැංකු කටයුතු පහසු වීමේ වැඩි ප්‍රතිලාභ ලබන්නේ මේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය බැංකු ගනුදෙනුකරුවන්ය.

ඉදිරියේaදී සියලු බැංකු මේ යාන්ත්‍රණයට එක්‌වීමත් සමග රටේ බහුතර සාමාන්‍ය බැංකු ගනුදෙනුකරුවන්ට මෙහි ප්‍රතිලාභ ලැබුණත්, මේ පොදු ඒ.ටී.එම් යාන්ත්‍රණය හඳුන්වාදීමට අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබූ උත්සවයට සාමාන්‍ය බැංකු තැන්පත්කරුවන් කිසිවෙකුට (සංෙ€තාත්මකව හෝ) ආරාධනය කර නොතිබුණි. අද වන විට සාමාන්‍ය බැංකු තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු ඒ. ටී. එම්. කාඩ්පත් භාවිතා කරයි. එය අරුමයක්‌ නොවේ. එහෙත් මේ සම්බන්ධයෙන් පොදු මහජනතාව දැනුම්වත් කිරීමට ලංකා ක්‌ලියර් ආයතනය තවමත් කටයුතු කර නැත. මේ ඒ. ටී. එම්. පොදු යාන්ත්‍රණයෙන් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබුණත් එය හඳුන්වා දීමේ උත්සවය සංවිධානය කර තිබුණු ආකාරයේ යම් නොගැලපෙන බවක්‌ ද තිබිණි. ඒ ගැන මේ ලියුම්කරු විසින්ම ලංකා ක්‌ලියර් සභාපතිනියට කරුණු පෙන්වා දුන් බැවින් සහ ඇය ඊට සාවදානව කන්දී ඉදිරියේදී එවන් තත්ත්වයක්‌ ඇති නොවීමට පියවර ගන්නා බව නිහතමානීව අපට ප්‍රකාශ කළ නිසා ඒ ගැන තවදුරටත් සඳහන් කරමින් ඇයව අපහසුතාවට පත්කිරීමේ වුවමනාවක්‌ අපට නැත. ලංකා ක්‌ලියර් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ මේ රටේ රාජ්‍ය හා වාණිජ බැංකුය. එම බැංකුවල අතිමහත් බහුතර බැංකු ගනුදෙනුකරුවන් කවුද? ඒ වූ කලී මේ රටේ සාමාන්‍ය ජනතාවයි. එය ලංකා ක්‌ලියර් ආයතනය මෙන්ම සෑම බැංකුවක්‌ විසින්ම සිහියේ තබා ගත යුත්තකි.

මෙහිදී කතා කළ ලංකා බැංකුවේ සභාපති රසික්‌ සරුක්‌ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රමය තුළින් අප රටපුරා විහිදුණු ඒ. ටී. එම්. ජාලය හරහා පුළුල් සේවාවක්‌ ඉතා පහසුවෙන් ලබාගැනීමට බැංකු ගනුදෙනුකරුවන්ට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස සැලකෙන ලංකා බැංකුව, මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට පුරෝගාමීව කටයුතු කළ බවද සරුක්‌ මහතා කීවේය. එක්‌ එක්‌ බැංකු වෙන වෙනම ඒ. ටී. එම්. ජාල ක්‍රියාත්මක කිරීමේදී, එම බැංකුවලට අධික වියදමක්‌ ඒ වෙනුවෙන් දැරීමට සිදුවේ. එහෙත් පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයක්‌ හරහා බැංකුවලට මේ වියදම් අවම වන අතර එහි ප්‍රතිලාභ එම සියලුම බැංකුවල ගනුදෙනුකරුවන්ට ද හිමි වේ. රටකට ජාතික මට්‌ටමේ පොදු කාඩ්පත් හා ගෙවීම් යාන්ත්‍රණයක්‌ පැවතීම, ගෙවීම් හා පියවීම් ක්‍රමයේ වර්ධනීය මට්‌ටමක්‌ වන අතර එය වෙනත් රටවල ජාතික මට්‌ටමේ ගෙවීම් හා පියවීම් යාන්ත්‍රණයක්‌ සමග සම්බන්ධවීමට ද වඩාත් පහසුවකි. මේ පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය ගැන ලංකා ක්‌ලියර් ආයතනය මෙසේද කියයි.

'සියලු බැංකුවල සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම යටතේ ආරම්භ කර ඇති පොදු කාඩ්පත් හා ගෙවීම් යාන්ත්‍රණයව ජාතික පියවරක්‌ වන අතර විද්යුත් ගෙවීම් සඳහා පිළිගත් ජාත්‍යන්තර රීතින්ද කැටිකොට ඇති නිසා අඩු වියදමකින් ආරක්‌ෂාකාරීව සහ පහසුවෙන් තම විද්යුත් මුල්‍ය ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනු ඇත. තවද මෙම පොදු යාන්ත්‍රණයට සම්බන්ධ වන බැංකු තම ගනුදෙනුකරුවන් හට, මේ තුළින් නව නිපැයුම් හඳුන්වාදීමට ඇති හැකියාව ඉතා වැදගත් කොට සැලකිය හැක.'

පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණය බැංකු කටයුතුවල සන්ධිස්‌ථානයක්‌

පොදු ඒ. ටී. එම්. යාන්ත්‍රණයක්‌ හඳුන්වාදීම බැංකු කටයුතුවල ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌. මේ සමග එක්‌ බැංකුවක්‌ නිකුත් කරන කාඩ්පතකින් තවත් බැංකුවක ඒ. ටී. එම් යන්ත්‍රයෙන් මුදල් ගන්න පුළුවන්. මුලින්ම මීට එක්‌ වන ලංකා බැංකුව සහ මහජන බැංකුව රටේ දැවැන්ත මූල්‍යායතන දෙකක්‌. ඒ අනුව මේ බැංකු දෙකේ ඒ. ටී. එම්. යන්ත්‍ර දැන් එක ඒකකයක්‌ බවට පත් වෙනවා. මෙය ආරම්භයක්‌ පමණයි. මෙය අනෙකුත් වාණිජ බැංකු හා සමගද සම්බන්ධ කර, ලබන වසර (2014) අවසන් වීමට පෙර පුළුල් ලෙස පැතිරුණු ක්‍රමයක්‌ බවට පත් කරන්නැයි මම ලංකා ක්‌ලියර් ආයතනයෙන් ඉල්ලා සිටිනවා. ලංකාවේ ඕනෑම බැංකුවක ගනුදෙනුකරුවකුට වෙනත් ඕනෑම බැංකුවක ඒ ටී. එම්. යන්ත්‍රයකින් තම ගිණුම ඇති බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍රය හා සමානවම මුදල් ගත හැකි වන මට්‌ටමට, මේ තාක්‍ෂණය වැඩි දියුණු කළ යුතුයි. බැංකුවල තරඟකාරිත්වය තුළින් සියලු බැංකු ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක්‌ සැලසිය යුතුයි.

අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

අපගේ අවසන් ඉලක්‌කය වන්නේ මහජනතාවට අනගි සේවාවක්‌ ලබාදීමයි


වේගවත් චෙක්‌පත් නිෂ්කාශනයත්, ශ්‍රී ලංකා අන්තර් බැංකු විද්යුත් ගෙවීම් ක්‍රමයත් හඳුන්වා දෙමින් කාර්යක්‍ෂම සහ ආරක්‍ෂිත ගෙවීම් ක්‍රම සඳහා අපි අඩිතාලම යෙදුවා. අප කරන සෑම කර්තව්‍යයකම අවසන් ඉලක්‌කය පොදු මහජනතාවට හා අපගේ සියලු පාර්ශවකරුවන්ට අනගි සේවාවක්‌ ලබා දීමයි. මෙහි තවත් පියවරක්‌ අපි ඉදිරියට තබනවා. අද බැංකුවකින් මුදල් ලබා ගැනීමට කොතෙක්‌ දුර යා යුතු දැයි යමෙකුගෙන් ඇසුවහොත් ඒ සඳහා නොයෙකුත් පිළිතුරු ලැබේවි. ඒ සඳහා අපටත් පිළිතුරක්‌ තිබෙනවා. එනම් මහජනතාවට අනභිභවනීය සේවයක්‌ සලසන වඩාත් පහසු ආරක්‍ෂිත හා ශක්‌තිමත් මූල්‍ය පදනමක්‌ ඇතිව සලසන සේවාවක්‌ යන්න එම පිළිතුරෙහි ගැබ් වී තිබෙන්නක්‌. යුද්ධයෙන් පසු වඩාත් හොඳ අනාගතයක්‌ සඳහා අපගේ මවුබිම නැවතත් එක්‌සත් වෙමින් පවතිනවා. අපගේ මෙම එක්‌වීම ලාංකිකයන් නොයෙක්‌ ආකාරයෙන් විදහා දක්‌වා තිබෙනවා. ලංකා ක්‌ලියර් ආයතනය මේ ඉදිරිපත් කරන දැයින් සංස්‌කෘතිය හා තාක්‍ෂණය එක්‌වීමේ ගුණාංග ද පිළිබිඹු කරනු ඇති බව සඳහන් කළ යුතුයි.

ප්‍රියන්තා ලියනගේ
සභාපතිනි - ලංකා ක්‌ලියර්
 
Gossip 9 lanka www.gossip9lanka.com/‎ GOSSIP 9 LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: වැසිකිලි යන්න වතුර දියවු - WTC ... www.gossiplanka9.com/2013/07/wtc.html‎ 2013 ජූලි 16 - GOSSIP 9 LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: ඇන්ජලෝ මැතිව්ස් යුග දිවියට www.gossiplanka9.com/2013/07/blog-post_9725.html‎ 2013 ජූලි 18 - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Newer Post - Gossip Lanka 9 www.gossiplanka9.com/2013/07/blog-post_15.html‎ 2013 ජූලි 15 - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: අම්ම නැතිවුන බව දන්න අය දැනගත්තා www.gossiplanka9.com/2013/07/blog-post.html‎ 2013 ජූලි 15 - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: දුලීකාට නඩුවක් දාලා ! www.gossiplanka9.com/2013/07/blog-post_6617.html‎ දින 6 කට පෙර - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: උපන් ඇඳුමෙන් රග්බි පිටියට පැනලා www.gossiplanka9.com/2013/07/blog-post_7823.html‎ දින 6 කට පෙර - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: දහතුන් හැවිරිදි දැරිය වරින්වර ... www.gossiplanka9.com/2013/07/blog-post_6204.html‎ දින 6 කට පෙර - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Gossip Lanka 9: කැලේට වෙලා ඉන්න ඇත්නම් දාහෙන් ... www.gossiplanka9.com/2013/07/blog-post_19.html‎ දින 6 කට පෙර - GOSSIP LANKA - Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වෙබ් අඩවිය - ගොසිප් 9 ලංකා. Sri Lanka Gossip News www.srilankagossips.com/‎ Sri Lanka Gossip News, එහෙන් මෙහෙන් ඇහෙන නිව්ස් එකම තැනකින ... Gunathilake returned to Sri Lanka on June 9 giving up his floral designing job in ... ඔබ 7/8/13 දින මෙම පිටුවට පිවිසුණා. gossip 9 lanka news sinhala - sinhala hot gossip news gossip 9 ... sinhala-hot-gossip-lanka.blogspot.com/p/blog-page_14.html‎ sinhala hot gossip news, gossip lanka hot news, gossip 9 lanka news, lanka e gossip, sinhala gossip , hot gossip , lanka gossip, sinhala gossip, sinhala wal ... Gossip Lanka www.lankaegossip.com/‎ Gossip Lanka e gossip. Latest gossip from Sri Lanka. ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න - ලංකාඊගොසිප් පුවත් එකතුව. Gossip Lanka News www.gossiplanka.lk/‎ ksoyi ,nd f.or .sh fldá foaYmd,k wxY kdhsld ;ñ,skS újdyù orejka ,nkak isysk ujhs fldá foaYmd,k wxY kdhsld ;ñ,skS oeka wef.a .fï h' jõkshdj mrka;ka .fï ;u kE msßjr iu. ඔබ මෙම පිටුවට 2 වතාවක් පිවිසුණා. අවසාන පිවිසීම: 7/9/13 Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lankahotnews ... www.lankahotnews.info/‎ Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lankahotnews.info | lanka · Home; Lanka ... GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. Gossip Lanka News www.gossiplanka2.com/‎ GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. gossip lanka news gossiplankanews.com gossiplanka.lk now come as gossiplanka2.com. Gossip Lanka News www.gossiplanka.info/‎ GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. ... වංචා විමර්ශන අංශයේ ඒකක අංක 9 ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක වනිගතුංග ... Gossip Lanka Hot News www.gossiplankahotnews.com/‎ Sri Lanka Hot Sinhala news only from Gossip Lanka Hot News Daily hot news updates Live lanka TV Radio channels and more. gossipe 9 : gossip lanka - Husma aharayata gath minisa gossipe9.blogspot.com/.../gossip-lanka-husma-aharayata-gath-minisa.ht...‎ 2013 ජූලි 15 - yqia‌u wdydrh lr .;a ñksfila‌''' udi mylgu lEfõ fõ,a y;rhs ìßh i;shlg lkafka fõ,a ;=khs f,da lfha isák iEu mqoa.,hka wgfokl=f.ka tla‌ wfhl=u wh;a jkafka ... gossip lanka - ලක්ෂ 9 වංචාවට දමිතා ... - Adzking.lk www.adzking.lk › HOT HOT GOSSIP‎ 2013 ජූලි 11 - එහෙත් සොහොයුරා රිමාන්ඩ්... හරිත වසන්තය නමැති ව්‍යාපෘතියක් මඟින් ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා ... Underground News from Sri Lanka www.lankahotgossip.com/‎ LANKA HOT GOSSIP-Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - lanka hot gossip. Gossip Lanka News, gossiplankanews, gossiplanka ... 9lanka.com/‎ GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka. ... images (9). Udaris Sexy Motherhood. images (17). Miss Sri Lanka 2013 Iresha Asanki. Lanka Gossip: 9 years old two brothers isolated in badulla www.lankagossip.info/2013/05/9-years-old-two-brothers-isolated-in.html‎ 2013 මැයි 9 - wïudf.ka bgqúh hq;= lEu ms