ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල
ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබීම ශ්‍රී ලංකාව තුල
සංසරණය වන කාසි හිඟ වීමට එක් ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහා බැංකුව
පවසයි.
ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන
බව දැන ගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක මුදල් ව්‍යවහාර
අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය."අපේ නිලධාරීන් එහෙ ගිහිල්ල බැලුවම ඒගොල්ලෝ ඩොලර් වගේ මාරු කළ හැකි විදේශ කාසි අරගෙන අනිත් ඒවා ස්ටෝරුවක දල තියෙනවා වෙන් කර ගන්න බැරුව," බවයි ඇය පවසන්නේ.
Post a Comment