Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

dayan jayathilaka
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාතික ගැටළුව විසදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට ඒ අතර වාරයේ පොලිස් සහ ඉඩම් බලතල කප්පාදු කිරීමට තැත් කිරීම පරස්පර විරෝධී ක්‍රියාවක් යැයි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කරයි
ඉන්දියාවටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට බලය බලය විමධ්‍ය ගත කළ යුතු අවස්ථාවක දී කප්පාදු කිරීම් ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තු කාරක සභාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා ගැනීමට උත්සාහ කිරීම අර්ථ විරහිත බව බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය.

"ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට කියන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇවිල්ලා දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෑලි ගලවන වැඩේට සම්මාදම් වෙන්න කියලයි.ඉතිං කෝ දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වෙන්න දිරිගැන්වීමක් " යැයි දයාන් ජයතිලක ප්‍රශ්න කළේය.
මේ අතර විපක්ෂ නායකයා බදාදා කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ ජනතාව සමග කතා නොකොට රජය ඉන්දීය රජය සමග ඒ ගැන සාකච්ඡා අරඹා ඇති බවයි.
“ඉන්දියාව සමග බැසිල් රාජපක්‍ෂ හරහා මේ ගැන කතා කළාට පසුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට යළි අපට ආරාධනා කරන්නේ කුමකට දැ?’ යි රනිල් වික්‍රමසිංහ විමසා සිටියේ ජාතික සේවක සංගමයේ වෘත්තීය කි‍්‍රයාකාරීන් සමග ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති හමුවක් අමතමින්.