වාස් මගේ පුතා මැරුවා – උසාවි බිමේ වාස් ඉදිරිපිට කාන්තාවක් විලාප දෙයි
July 9, 2013 at 2:05 pm
කොළඹ උතුර බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද අධිකරණයට රැගෙන විත් යලි රක්ෂිත බන්ධනාගාර කිරීම සඳහා රැගෙන යාමට සූදානම් වෙද්දී එම ස්ථානයට පැමිණි කාන්තාව විසින් මෙසේ කෑ ගසමින් චෝදනා කර තිබේ.
මේ අතර වාස් ගුණවර්ධනගේ පුත් රවිදු ගුණවර්ධන ද බම්බලපිටියේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට අද දන්වා තිබේ.
වාස් ගුණවර්ධන යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.